මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් තත්ත්වයක්..

by Staff writer 06-07-2026 | 11:02 AM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අනුයුක්ත කර ඇති බවයි.