එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ 30,000කට ආසන්න පිරිසක් සඳහා වන බවයි.
එහෙත් 40,000කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරගතව සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.