.webp)
-619045.jpg)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සියලු සුරාසැල්, ජූලි 02 වැනිදා දක්වා වසා තැබෙන බවයි.
ඒ, රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීවයි.
එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස, සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
