.webp)

එහි සභාපතිවරයා වන්නේ, අචාර්ය හාන්ස් විජේසූරියයි.
ඊට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥතා ඥානයෙන් යුත් පිරිසක්ද ඇතුළත් ය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව හා මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේපාල්ද මෙල් කමිටුව නියෝජනය කරනවා
මීට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයෙක්,ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකුද කමිටුව නියෝජනය කරයි.
ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය ඒකාබද්ද කිරිම සහ අත්පත් කර ගැනිම් විශේෂඥයෙකු හා ආයතනික/ගුවන්සේවා/මහජන නීතීය පිළිබද විෂයන් පිළිබද විශේෂඥතාවක් ඇති නීතී විශේෂඥ ද කමිටුවට ඇතුළත් ය.
ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයෙකුද කමිටුව නියෝජනය කරයි.
