ඒ අනූව කෙටිකාලීන අස්වනු සහිත භෝග වගා කරන්නැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තුෂාර වික්රමආරච්චි ගොවීන්ට දැනුම් දෙන අතර
යල කන්නයේ වගාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නැයි ද, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ගොවීන්ට දැනුම් දෙයි.