.webp)

COLOMBO (News 1st) -
අම්බලන්ගොඩ, පෝනදූව ප්‍රදේශයේදී Facebook සාදයක් වටලා සැකකරුවන් 25දෙනෙකු හා සැකකාරියන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් සතුව තිබී,
කොකේන් මිලිග්‍රෑම් 225ක්
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 125ක්
ගංජා ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක්
නීති විරෝධී දුම්වැටි සොයා ගනී...
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 44 අතර වයස්වල පසුවන බටපොල, ඌරගස්ම හංදිය, බලපිටිය, හෝමාගම, බේරුවෙල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
