ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

by Staff writer 04-06-2026 | 5:18 PM

COLOMBO (News1st) - ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ය.

මැණික් හා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.