පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ ගින්නට හසුවූ 47 දෙනෙකු බේරාගෙන ඇති බවයි.
ගින්න මැඩපැවැත්විම සඳහා සේවා රථ 05ක් යොදවා ඇතැයි ගිනි නීවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය..