.webp)

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, රෝගය පිළිබඳ වසංගත රෝග විද්‍යාඥයින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.
