දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමේ..

වැසි සහිත කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමේ..

by Staff writer 13-05-2026 | 2:04 PM

COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

අද ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියද පැවැත්වෙන්නේ නැහැ.