.webp)
-615994.jpg)
පොලීසිය පැවසුවේ 34 හැවිරිදි මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස ඝාතනය කර ඇති බවයි.
ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට පලි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ඥාතියෙකුද තියුණු ආයුධයකින් කළ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
