ඒ දිවයින ආසන්නයේ ඇති අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි