ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (03) රාත්‍රියේ මාර්ගයේ නතර කර තිබියදී එය ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.
සේවා රථ දෙකක් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වූ බව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගින්නට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැති.