ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සඳහන් කළේ, අද දිනයට යෙදෙන සියලු නැකැත් එහිදී සංකේතාත්මකව ඉටු කිරීමට සැළසුම් කර ඇති බවයි.