.webp)

එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනුයේ විදුලි ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සදහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බවයි.
පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවත් එම කොමිසම පැවසුවේ ය.
