.webp)

ටෘත් සෝෂල් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේ, පෙර ලබාදී තිබූ කාල සීමාව අවසන් වීමට පැය දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදීයි.
මේ අතර , ඇමෙරිකාව සමග සටන් විරාමයකට උත්තරීතර නායකයාගේ අනුමැතිය මත එකඟ වූ බවත්, ඉදිරි සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන බවත්, ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය පවසා තිබේ.
සටන් විරාමයට ඊශ්‍රායලය ද සිය එකඟතාව පළකර ඇතැයි, ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
