මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

by Staff writer 27-03-2026 | 11:00 PM

COLOMBO (News1st): මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ මෝටර් රථයක් ව්‍යාජව එකලස් කිරීමට කුමන්ත්‍රණය කිරීම හා  ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.