මෙරට වෙළඳපොළේ රන් මිල පහළට...

මෙරට වෙළඳපොළේ රන් මිල පහළට...

by Staff writer 23-03-2026 | 3:47 PM

COLOMBO (News 1st) - මෙරට වෙළඳපොලේ රන් පවුමක මිල රුපියල් 12,000කින් අද පහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල අද (23) සටහන් වුණේ රුපියල් 365,000ක් ලෙසයි.