ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට ඉරානයේ කැමත්ත...

ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට ඉරානය කැමතියි - ඉරාන තානාපති

by Staff writer 23-03-2026 | 3:27 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක ඉන්ධන ලබාදීමට සූදානම් බ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ්  පවසයි.

ඔහු ඒ බව පැවසුවේ, අද(23) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ශ්‍රී ලංකාව, ඉරානයේ සමීප මිතුරකෙු බවත් තානාපති අලිරේසා එහිදී අවධාරණය කළේ ය. .