COLOMBO (News 1st) - ලෝක වෙළඳපොළේ රත්රන් මිල ගණන් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද (26) පෙරවරුවේ රන් අවුන්සයක මිල, සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5,167ක් ලෙසය.
රන් අවුන්සයක මිල, ඊයේ (25) අමෙරිකානු ඩොලර් 5,212ක් ලෙස සටහන් වුණි.