.webp)
-611030.jpg)
COLOMBO (News 1st) - ගල්කිස්ස රත්මලාන මුහුදු තීරයේ අත්හැර දමන ලද ධීවර යාත්රාවක තිබී සැකකටයුතු ලෙස මිය ගොස් තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවී තිබේ.
ඇය 24 හැවිරිදි රත්මලාන ප්රදේශයේ පදිංචිකාරිනියක් බව පොලීසිය පැවසුවේ ය.
ලද තොරතුරක් මත පොලීසියට විසින් එම මළ සිරුර සොයාගෙන තිබේ.
