.webp)

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ් අතරට ඇතුළත්.
ඒම ප්‍රදේශවලට අද(13) රාත්‍රියේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර පවතින වැසි තත්වයේ අඩු වීමක් අනිද්දා(15) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව සඳහන් කළේය.
