.webp)
-606938.jpg)
COLOMBO (News 1st) - ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ ගොස් තිබේ.
අගනුවර වායු ගුණාත්මක දර්ශකය 332 එනම් ඉතා දුර්වල මට්ටමට පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ දින දෙකක් වැනි කෙටි කාලයක් තුළය.
ඉදිරි දින හය තුළද නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල මට්ටමක පවතිනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.
