.webp)
-603088.jpg)
COLOMBO (News 1st) - අමෙරිකානු වෙළෙඳපළ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 60යි සත 86කි.
ලෝක වෙළෙඳපළ බොරතෙල් මිල ගණන් අද පහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ ඩොලර් 64යි සත 68ක් ලෙසිය.
අමෙරිකානු වෙළඳපළ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 60යි සත 86කි.
