වැලිගම ප්‍රා. සභා සභාපති ඝාතනයේ වෙඩික්කරු කොටු..

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට

by Staff writer 26-10-2025 | 7:21 PM

COLOMBO (News1st) - වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා මහරගමදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව අද දිනය තුළ පමණක් මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 7 කි.