සැකකරුවෙකු අල්ලා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි

ලසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි

by Staff writer 26-10-2025 | 11:44 AM

COLOMBO (News1st) -   වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා තිබේ.


අදාල නිවේදනය සහ සැකකරුගේ ඡායාරූපය පහතින් දක්වා තිබේ.