.webp)
ඒ ගොඩබෑමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙනි.
ගින්න හට ගන්නා අවස්ථාවේ මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු යානයේ සිට ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානයේ හදිසි පිවිසුම් දොරටුවෙන් ඔවුන් ආරක්ෂිතව ඉවත් කළ බවයි.
මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ බෝයිං 737 MAX 8 වර්ගයේ ගුවන් යානයක, මෙලෙස ගින්නක් හටගත්තේය.
සුළු වේලාවක් තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.