.webp)
ඒ , අන්තර් ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීවයි.
කඩොලානට දලුලන්න ඉඩ දෙන්න යන තේමාවෙන් එම දිනය අද මෙරටදී සැමරෙයි.
මේ යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල සී, මැරවල බී, මැරවල ඒ , මැරවල කුසල සහ කරුකපනේ බී යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර් 67 කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරෙනු ඇති.
කඩොලාන දින සැමරුම් උත්සවයේදී එම නම් කිරීම සිදු කෙරිණ.
පාලවිය, කරඹ පරිශ්‍රයේදී උත්සවය පැවැත්වුණේ, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
මෙරට හෙක්ටයාර් 125000 ක භුමි ප්‍රදේශ්‍යක කඩොලාන ව්‍යාප්තවී ඇති අතර ඒවා බයුලව දැකිය හැක්කේ, නිරිතදිග හා ඊසාන ප්‍රදේයේ කලපුව ආශ්‍රිතවයි.
මෙරට ව්‍යාප්තවී ඇති කඩොලාන විශේෂ සංඛ්‍යාව 11 කි.
.