එස්.එම්.චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..

එස්.එම්.චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..

by Staff writer 04-07-2025 | 12:03 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගත්තා

පසුගිය කාලයේ බඩ ඉරිගු බීජ බෙදා හැරීමේ සිද්ධියකදී සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව අල්ලස් කොමිසම පැවසුවේ ය.

කොමිසම සඳහන් කළේ, ඒ සම්බන්යෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බවයි.