යල කන්නයේ වී මිළදී ගැනීම අද සිට....

යල කන්නයේ වී මිළදී ගැනීම අද සිට....

by Staff writer 03-07-2025 | 9:32 AM

COLOMBO (News 1st) - යල කන්නයේ වී මිළදී ගැනීම අද(03) ආරම්භ වේ.වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කුත්, සම්බා වී  කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත් කීරි සම්බා වී  කිලෝග්‍රෑමයක්  රුපියල් 132 කටත් මිලදී ගන්නා බවයි.

ඒ සඳහා පසුගිය අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 6 කී.