පොලීසිය සඳහන් කළේ, ගෙලෙහි බරපතල කැපුම් තුවාල සහිතව මාර්ගයේ ඇද වැටී සිටි ඇය, රත්නපුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිදිරි තරුණියකී.
සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.