.webp)
ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.
වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි.
එම දිස්ත්‍රික්කවල වී අස්වනු මිලදී ගැනීම පළමු අධියරේදි ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.