.webp)
ඒ 2012 - 2017 කාල සීමාව තුළ ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ගනුදෙනුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන්නැයි රේණුකා ඒකනායක මහත්මියට දැනුම් දී තිබුණද, ඇය ඒ සඳහා අද (23) දක්වා කල් ඉල්ලා තිබිණි.