එහි ප්‍රභලත්වය මැග්නිටියුට් ඒකක 5.1 කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය උතුරු ඉරානයේ සෙම්නාන් නගරයට කිලෝමීටර් 37 ක් නිරිත දෙසින් හටගෙන ඇති බවයි.
ඉන් වූ හානි කිසිවක් ගැන මෙතෙක් වාර්තා වී නැහැ.