.webp)
ඒ , ඊශ්‍රායල - ඉරාන ගැටුම් හමුවේ මැද පෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් ය.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග බොරතෙල් සැපයුම් සදහා බාධා එල්ල වී තිබේ.
ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ , අමෙරිකානු ඩොලර් 77 යි සත 27 ක් ලෙසයි.
අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73 යි සත 97 කි.