.webp)
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, මේ සිද්ධිය පිළිබඳව සොයා බලා, කම්කරු කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.
පොලිසිය පැවසුවේ, එම හෝටලයේ සේවයකයෙකු වන අදාළ තරුණයා සෝපානයට භාණ්ඩ කිහිපයක පටවමින් සිටියදි සෝපානයේ ඉහළ කොටසක් ඔහු මතට කඩා වැටී ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.