කොළඹ නගරාධිපති ධුරයට යෝජනා වූ නම් මෙන්න..

කොළඹ නගරාධිපති ධුරයට ව්‍රායි කැලී සහ රීසා සරුක්ගේ නම් යෝජනා කරයි..

by Staff writer 16-06-2025 | 10:00 AM

COLOMBO (News 1st) –කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් සහ සමගි ජනබලවේගයෙන් රීසා සරුක්ගේ නම් යෝජනා කර තිබේ.