කාන්තාවන් තුනක් ඇතුළු 04කට ජීවිත අහිමි වූ බේදවාචකය

කාන්තාවන් තුනක් ඇතුළු 04කට ජීවිත අහිමි වූ බේදවාචකය

by Staff writer 08-06-2025 | 5:29 PM

COLOMBO (News 1st) -පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.