අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

by Staff writer 08-06-2025 | 10:17 PM

COLOMBO (News 1st) - ජනපති සමාව ලැබුණු බව පවසමින් අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි CID අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි..