බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට..

අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීමට ප්‍රකාශයක් දීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට

by Staff writer 08-06-2025 | 5:43 PM

COLOMBO (News 1st) -බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි පොලිසිය පවසයි.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් දීමටයි..