.webp)
අද රාත්රී 11.00 දක්වා එහිදී ජනතාවට අවසන් ගෞරව දැක්විය හැකියි.
දේහය හෙට (26) උදෑසන කොළඹ නිදහස් චත්රරශ්රරයට රැගෙන යාමට නියමිතයි.
පස්වරුවේ නිදහස් චතුරශ්රරයේදී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ, රාජ්ය ගෞරව සහිතවයි.
දේහය මේ වනවිට මාදිවෙල පිහිටි මාලනී ෆොන්සේකා මහත්මියගේ නිවසේ තැන්පත් කර තිබේ.
දේහයට අවසන් ගෞරව දැක්වීමට පවුලේ ඥාතීන්, කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් ඊයේ (24) රාත්රියේ පැමිණි සිටියහ.
කලක් රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය, කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම අභාවප්රාප්ත වියත
මිය යන විට ඇගේ වයස, අවුරුදු 78කි.