.webp)
ලබන මස 5 වැනිදා දක්වා පළාත් මට්ටමින් මහජන අදහස් ලබා ගැනීමට නියමිතයි.
හෙට(22) දිනයේදී සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට සැලසුම් කර තිබේ.
076 3224610 අංකයට ඇමතුමක් ලබා දිමෙන්, සබරගමුව පළාතේ මහජන අදහස් විමසීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ය.