එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් සිදුකෙරෙන බවයි.