විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනී

විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි..

by Staff writer 10-05-2025 | 2:05 PM

OLOMBO(News1st)-විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

කෝලි ඒය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.