.webp)
එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා සඳහන් කළේ, නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහරදි ඇති බවයි.
ඔහු මේ වනවිට වැලිගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්රියාත්මක කර ඇත.