යුද සමයේ හමුදා භාරයට ගත් රත්‍රන් වැඩබලන පොලිස්පතිට

යුද සමයේ හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රත්‍රන් සහ රිදී වැඩබලන පොලිස්පති වෙත..

by Staff writer 02-05-2025 | 4:13 PM

COLOMBO (News 1st)-

LTTE සංවිධානය සතුව තිබී යුද සමයේ හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රන් හා රිදී වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් භාර දීම මීට සුළු මොහොතකට පෙර සිදු විය.

ඒ බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේදී ය.