.webp)
ඒ, ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි.
මීට පෙර අවස්ථා දෙකකදී රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීම් කර තිබිණි.
එහෙත්, එම අවස්ථා දෙකේදීම රනිල් වික්‍රමසිංහ මහතා, වෙනත් දිනයක් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව ඔහු සිය නීතිඥවරයා මගින් ලිපියක් යොමු කරමින්, අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලීමක් කර තිබිණි.