ජනතාවට පහසුකම් සැළසීමට සහ ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත වන්නේ, හෙටයි.
දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් විය
ඒ සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේ ය.