මෙම නව අධිකාරිය හරහා, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම්, මාර්ගත ක්‍රමයට සිදුවන සූදු ක්‍රීඩා ඇතුළු සමස්ථ සූදු ක්‍රීඩා කර්මාන්තයම නියාමනය වනු ඇත.