.webp)
ඒ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව සිදුවන විමර්ශන සඳහා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමක් අනුවයි.
එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 07 වැනිදා ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.